ජෝතිෂ්‍ය සේවය ...
අපගේ Paradise – ජ්‍යෝතිෂ සේවාව සමඟ ඔබේ ජීවිතය අර්ථවත් කරගන්න. ඔබට අවශ්‍ය ඕනෑම ජෝතිෂ්‍ය සේවාවක් සැපයීමට අප ආයතනය සුදානම්ව සිටි. පහත දක්වා ඇති සේවාවන් ලබා ගැනීම සදහා අපගේ සදහන් කර ඇති දුරකථන අංකයට (070-5030510) අමතන්න. ඔබගේ අවශ්‍යතාවය අප හා පවසන්න. සේවයට අවශ්‍ය මුදල ගෙවූ පසු ඉතාමත් ඉක්මනින් ගුණාත්මක සේවයක් ලබා දීමට අප සුදානම්ය. වඩාත් ගුණාත්මක සේවයක් සදහා සියලු තොරතුරු Whatsapp මගින් PDF ආකාරයට ඔබ වෙතට ලබා දීමට අප බැදී සිටී.
කේන්දර සෑදීම
ඔබ විසින් ලබා දෙන උපන් වේලාව අනුව ජිවිත කාලයටම වැදගත් වන කේන්ද්‍රය ඉතා නිරවද්‍යව සාදා දෙනු ඇත. ඔබේ ජීවිතය පිළිබඳ මූලික තොරතුරු විග්‍රහ කිරීමට සහ ජීවිතයේ නව මඟ පෙන්වීම් කේන්දර සෑදීම මගින් සිදු වෙයි .
කේන්දර පරික්ෂාව
ඔබේ ජාතක කේන්දරය විග්‍රහ කර ග්‍රහ බලපෑම් සහ අනාගත අවස්ථා පිළිබඳ නිවැරදි මගපෙන්වීම් ලබාදීම. ඔබගේ අනාගතය පිලිබදව සහ අනාගත අපල උපද්‍රව සදහා කලයුතු පිළියම් ආදියද සදහන් කරයි.
පොරොන්දම් පරික්ෂාව
ස්ත්‍රී සහ පුරුෂ කේන්දර පොරොන්දම් මනා ලෙස ගැලපෙන්නේද යන්න බැලීම. විවාහ ජීවිතයට සුදුසුකම් සොයා ගැනීමට සහ යෝග්‍යතාවයන් පරික්ෂා කිරීමට නිවැරදි මගපෙන්වීම් ලබා දීම මෙමගින් සිදු කරයි.
විවාහ නැකත් සෑදීම
විවාහය සඳහා දෙපාර්ශවයට අති විශේෂ දින හා වේලාව සොයා ගැනීම සඳහා විශ්වාසනීය ජ්‍යෝතිෂ මගපෙන්වීම් ලබා දීම සිදු කරයි. එමෙන්ම විවාහ දිනයට අවශ්‍ය සියලුම නැකත් පත්‍රය සදා දීම කරනු ඇත.
සුබ කටයුතු සදහා නැකත් සෑදීම
ඔබගේ ජිවිතයේ ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා අවශ්‍ය කරන සුබ මොහොත, නිවැරදි නැකත් වේලාවන් සහ සුබ චාරිත්‍ර ලබා දීමේ කටයුතු සැලසීම මෙය මගින් සිදු වෙයි.
වෙනත් ඕනෑම ජෝතිෂ්‍ය සේවාවන්
ඉහත සදහන් කල, නොකළ ඔබේ ජීවිතයේ ඕනෑම කටයුත්තක් සදහා අවශ්‍ය ජ්‍යෝතිෂ සේවාවන් ඉතා ගුණදායි ලෙස ලබා ගැනීමේ හැකියාව.